IMG-LOGO

ජෙනිෆර් හඩ්සන්ගේ බර අඩුවෙලා

2016-08-04-ent-13

බොහෝ රසිකයන්ට ගැටලුවත්ව තිබූ ජනප්‍රිය හොලිවුඩ් නිළි ජෙනිෆර් හඩ්සන්ගේ තරබාරු බව පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට අවසානයේදී ඇය සමත් වී තිබේ. ඒ පිළිබඳව හොලිවුඩ් මාධ්‍යයන්ට වාර්තා කරමින් ඇය පවසා ඇත්තේ තමන් ඒ සඳහා දැඩි කැපවීමකින් කටයුතු කළ බවයි. එබැවින් තමන් ඉදිරියේදී තමන්ගේ සිරුරේ හැඩය සැඟවෙන සේ කටයුතු නොකරනු ඇතැයි ඇයම එම මාධ්‍යයන්ට පවසා තිබේ. එනිසාවෙන් තමන්ට ඉදිරියේදී ඇඳුම් තෝරා ගැනීමේදී ඒ පිළිබද කරදර නොවීමට හැකිවනු ඇති ඇති බව ඇගේ මතයයි. එනම් තමන්ට ඉදිරියේදී පැන්සල් හැඩයෙන් යුත් ඇඳුම් අඳින්නට හැකිවනු ඇති බව පවසන ඇය, මෙය තමාට සිහිනයක්දෝ යැයි විටෙක දැනෙන බවද පවසන්නීය.

 

මාලන් විදානපතිරණ

 

2016-08-04-ent-14



අදහස් (0)

ජෙනිෆර් හඩ්සන්ගේ බර අඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site