( කේ බුද්ධික කුමාරසිරි )
’‘කැඳ හැලියෙන් රට බේරා ගනිමු’’ තේමාව යටතේ ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජනසෙත පෙරමුණ මගින් සංවිධානය කරන ලද මැයි පෙළපාළිය එම පක්ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් මාලඹේ නගරයේදී අද (07) දින පැවැත්විණි.
මාලඹේ තලාහේන මංසන්ධියෙන් ආරම්භ කරන ලද පෙළපාලිය මාලබේ නගරය දක්වා පැමිණ නගර මධ්‍යයේදී ජන රැළියක්ද පැවැත්වුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd