ජීනිවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන ඒමට යෝජිත යෝජනාවට විරෝධය දැක්වීමේ විරෝධතා පා ගමනක් බොරැල්ල කැම්බල් පිටියෙන් බෞද්ධාලෝක මාවතෙන් බ්‍රිතාන්‍ය කොමසාරිස් කාර්යාලයය දක්වා ගියේය. ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන ලෙස ඉල්ලමින් විශේෂ සංදේශයක් ද එම කාර්යාලයයට බාරදුන්නේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd