යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයෝ දෙදහසකට වැඩි පිරිසක් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිටට රැස්වී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවෙන් ගෙන ඒමට සැරැසෙන යෝජනාවට විරෝධය පාති. ‘‘ ප්‍රංශයෙන්, ජර්මනියෙන්, ඉතාලියෙන් තවත් බස් අටකින් ලාංකිකයන් ජිනීවා නුවරට එනවා‘‘ යැයි උද්ඝෝෂණ සංවිධායකයෙක් පවසයි. නාඳුනන පුද්ගයකු මෙම උද්ඝෝෂණය අනවසරයෙන් විඩීයෝ ගත කළැයි කැරුණු පැමිණිල්ලක් අනුව ජිනීවා පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ජිපි රියකින් රැගෙන ගිය බව වාර්තා වෙයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ලාංකිකයෝ...
අපේ උපහාරය
මේ නාදුනන පුද්ගලයා මාධ්‍ය වේදියෙක්ද?
ලාංකිකයකු වීම ආඩම්බරයක්..
හැබෑ දේශප්‍රේමියො අපට අබිමානයක්...