මහින්ද රාජපක්ෂ ජනපතිට කිසිම පෞද්ගලික වෛද්‍යවරයකු නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසීය. එජාපයේ දයාසිරි ජයසේකර මහතා ඊළගට ඇසුවේ එලියන්ත වයිට් කවුද යන්නය. ඔහු පෞද්ගලික වෛද්‍යවරයකු නොවන බව ඇමැති පිළිතුරු දුන්නේය. ජනපතිට පෞද්ගලික වෛද්‍යවරුන් දහසක් වුවත් සිටිය හැකියයි කතානායක චමල් රාජපක්ෂ මහතා කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව හිටිය නම් හොදයි
පුරුද්දට...
වෙන වර්ගයේ වෛද්‍යවරයෙක් ඇති.
අනුන්ගේ ඒවා හොයනවා...
අනුන්ගේ දේවල් හොයන්නෙ නැතිව ඉන්න බෑ.
ජනාධිපතිතුමා අනුන්ගේ වෙන්නේ කොහොමද, අපේනේ. ඒ නිසා හොදට හොයල බලන්න ඕන.