රංජිත් රාජපක්ෂ
රටේ ඇති දේශපාලන පෙරළියත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පිරිසක් දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කර ඇති බවත්, එයට දමිළ ප්‍රගතශීලී සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයකු සහයෝගය ලබා නොදෙන බවත් දමිළ ප්‍රගතශීලී සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.
ගනේෂන් මහතා ඒ බව පැවසුවේ වර්තමානයේ රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධව වතුකරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා අද (9) හැටන් ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ පැවති රැස්වීමක් අමතමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා පැවසුවේ දමිළ ප්‍රගිතශීලී සන්ධානය ප්‍රතිපත්තිගරුක ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටේ පිළිගත් ජනප්‍රිය දේශපාලන සන්ධානයක් බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා කලබල වෙන්න ඕනේ නැහැ. කියන බොරුවලටත්, කරන වැඩ වලටත් ජනතාවම නිසි උත්තර දේවි...
නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා.
දෙපැත්තම රැකගෙන ජාම බේර ගන්න නම් කතා කරන්න ඕනැ ඔන්න ඔහොම තමයි.
සමහර අය හිතාගන ඉන්නෙ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා සහ ප්රාදේශීය සභා මැතිවරණය මේ සියල්ලම එකයි කියලා. මේ ඔක්කොට එකනම් මෙච්චර මුදල් කන්දරාවක් වියදම් කරලා වෙනම නොතියා එක මැතිවරණයක් තියන්න තිබුණනේ .