දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා එහා ගිය දේශපාලන විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීයැයි ඉන්දියා විදේශ ඇමැති එස්.එම්.ක්‍රිෂ්ණ අද (17) කොළඹදී පැවැසීය. නිශ්චිත කාලසීමාවක දී මෙම විසඳුම දීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසට බලපෑම් කළ නොහැකි බවත් ක්‍රිෂ්ණ කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තමයි කරන්න ඕන..