
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙක් වන හිටපු පාර්ලිමේන්ත්‍රී දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 54 වැනි ගුණසමරු උත්සවය තංගල්ලේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (7) පෙරවරුවේ පැවැත්විණි.
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරු නව නාමල් රාජපක්ෂ සහ එස්.එම් චන්ද්‍රසේන යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.
එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු සිය පියාණන් වන ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ගුණධර්මවලින් පිරි පුතුන් රැසක් රටට දායාද කළ එතුමාට ගොඩක් පින්...
සොහොන හදපු සල්ලි ආපසු භාණ්ඩාගාරයට දීලා ඉන්න වැදගත් විදිහට..
පියාගේ ගුණ සිහිකර කළගුණ සළකන ආදර්ශවත් පුත්තු.. අනේ වාසනාවන්? රෑනේ අයත් ඉන්නේ...
පුත්තුයි , පුත්තුන්ගේ පුත්තුයි මේ ලස්සනට තිබුන රටට කරන නසරානි, අසික්කිත වැඩ දැක්කාම පුදුමයි මේ පිළිමයට හෙන ගහන්නේ නැති එක.
මේ මහජන මුදල් කොල්ලකාලා හදපු බොල් පිළිම.මේවා ඔක්කොම වෙනත් රජයක් යටතේ පොළොවටම සමතලා කල යුතුයි.
අයියෝ බමුණු මේකට අදහසක් ලියන්නකෝ.
මහජනතාවගේ මුදල් වලින් කෝටි 4 ක් වියදම් කරලා හරි දෙමව්පියන් වෙනුවෙන් පූජෝපහාර දක්වන එක ලොකු දෙයක්..
පුතාලගෙ,මුනුපුරාලගෙ වැඩ දැකල එතුමා දුවනවා නේ....
මහජනතාවගේ සල්ලි.
ජනතා බදු මුදලින් හදපු දේ...!
අපි නම් මවත් හැම තිස්සේම මතක් කරනවා.
සොහොන් හදන්න බර වියදම් යන්න ඇති මගෙ හිතේ...
පියගුණ සිහිකරන මෙවැනි මානව හිතවාදි පුතුන්ව, ලක්වැසියන් උදේ හවා සිහිපත් කරන හැටි දැක්කාම දැන් සැපද කියලා අහන අයත් නැතුවා නොවේ...
මොහු ගැන කවුරුත් දන්නේ නැහැ .ලොකු ළමයා ලියලා තිබුනා මරුනහම ධානය දෙන්න මුදල් නැතිව වත්තේ පොල් ගස් 6 ක් වික්කා කියලා.එවැනි පවුලක අද හම්බ කරලා තියෙන සේසත දැක්කම තේරෙනවා මේ පවුල මේ රටට කල මහා විනාශය
මහජන මුදලින් පරපුර සැමරීම....