
(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය අද (21) පැවැත්වේ.
මෙම විවාදයෙන් පසුව එම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ඡන්ද විමසීමක් ද පාර්ලිමේන්තුවේ දී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුව විවෘත කරමින් ඊයේ (20) මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම විවාදයක් තරමට තියාගත්තොත් හොඳයි. දැන් ජනතාව ok එක දීලා තියෙන්නේ. හමුදාවත් සීරුවෙන් ඉන්නේ...