
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් තමා අතට ලැබී නැතැයි කතානායක මහින්දයාපා අෙබ්වර්ධන මහතා පැවසීය.
මෙම ලිපිය කතානායකවරයාට බොහෝ දුරට අද දහවල් බාරදෙනු ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ ඉල්ලා අස්වන බව කතානායකවරයාට පසුගියදා දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයත් එක්ක අපි මෙක බෙර ගමු
මේ කාව වත් විස්වාස කරන්න පුලුවන් අය නෙමේ, ඔය කතා නායකයා ඇත්ත බොරු කියනවාද කොහොමද දන්නේ.. ඔක්කොම ගේම් කාරයෝ නේ, මෙච්චර කාලයක්
ඔය මනුස්සයාට ඔක දීල යන්න තියෙන උවමනාව මොකද?
ජෙප්පන්ට කියන්න අවුරුදු 57 බලා හිටිය එකේ තව අවුරුදු 3 ක් බලන් ඉන්න කියලා.