සුජිත් හේවාජුලිගේ
විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ දේශපාලන පක්ෂ නායකන්ට හෙට උදෑසන 8.30ට ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා දී ඇතැයි ආරංචි මාර්ග කියයි.
ජනතා විමුක්ති පෙරමුණට ද ආරාධනා ලැබුණත් ඊට සහභාගී වන්නේදැයි තවම තීරණය කර නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මොනවා කියන්නද ,
අනේ හත්පොලේ ගාගෙනද ?
මේ තත්වයට වගකිව යුත්තෙ 19වන ව්‍යවස්ථා සංශෝධනය බවයි මාගේ හැගිම. ජේ. ආර් හොඳින් බලය එක තැනකට ගාල්කර තිබුණේ. දැන් බලය එහෙට මෙහට වෙලා. බලය හසුරුවන අය අතර මිත්‍රත්වයක් නොතිබ්බොත් අවුල් ජාලාවකට මග පෑදෙනවා. ජේ. ආර් ට දුරදක්නා නුවනක් තිබුණු නිසයි මීට පෙර මෙවැනි තත්වයක් ඔහුගේ ව්‍යවස්ථාව තුල පැනනැගුනත් බලය ඔහුගේ අතේ තිබු නිසා එම තත්වයන් මැඩලන්නට ඔහුට හැකිවුණි .
කලින්ම එහෙම කලානම්, මේ අර්බුදය හටනොගන්න තිබුණා ...
ජනපති විශ්වාස භංගයට සහය පලකළ පක්ෂ නායකයන් කැඳවන්නේ.... මඩු වලිගෙන් තලන්නද? හිතේ එහෙමත් ඇති මනුස්සයෝ පාලනය කරන්න. හැමෝම ඒකට පක්ෂව ඡන්දෙ දුන්නේ හිතට එකඟව. ඔහේම නේද කිවුවේ ඉත්තෝ මාරු කරනවා වගේ රුපියල් මිලියන් ගණන් වලට ඔළුගෙඩි මාරුකරන්න පුළුවන් කියලා? දැක්ක නේද ගියපු අය ආපහු ආව හැටිත් ?
අනේ අපොයි ජනපති තාත්තට වුන දේක හැටි.