
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ NDA පක්ෂයට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කළේය.
නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය සහ සෞභාග්‍යය පිළිබඳව ජනතාව දක්වන විශ්වාසය මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාවල අඛණ්ඩ වර්ධනය පිළිබඳව විශ්වාසය පළ කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබ පතමින් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ නායකත්වය යටතේ ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ සෞභාග්‍යය පිළිබඳව ජනතාව දක්වන විශ්වාසය ඉදිරි මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බවත් අමතක නොකරන්න ...
යන්නේ නැතිද දහ පහළොස් දෙනෙක් එක්කලා පාටියට ?ඒ ගමන් තිරුපති ගිහින් භාරයක් වෙලා එන්නත් පුළුවනි ?
කෝල් එක ආන්සර් කරේ නෑ නේද ඔය කිව්වට?