මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටට හදිසියේම ගිය මහින්ද රාජපක්ෂ ජනපති එහි මුළුතැන්ගෙය ද සෝදිසි කළේය. ගුවන් මගීන්ටද ජනපති අවුරුද්දට සුබ පැතීය.
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටට හදිසියේම ගිය මහින්ද රාජපක්ෂ ජනපති එහි මුළුතැන්ගෙය ද සෝදිසි කළේය. ගුවන් මගීන්ටද ජනපති අවුරුද්දට සුබ පැතීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී ඔයාට සංචාරක මණ්ඩලයේ සබාපති වෙන්න පුළුවන්.(නදී)
මුළු තැන් ගෙට ගියේ ඇයි.(නදී)
ශ්‍රීමාල් ඔබ හරි මටත් පේන්නෙ ඒ විදියට මේවා සෝබන වැඩ.(නදී)
අචිනි, පොඩිඩක් 1948 ඉදන් බලන්න. අවුරුදු 52 ක් මම දේශපාලනය කරපු නිසයි මේවා ගැන දන්නේ. මේවගේ සේවයක් කරපු කිසිම කෙනෙක් නැහැ ගාමිණී දිසානායක මහත්තයා හැරුණු කොට. එතුමා මහවැලි ව්‍යාපාරය කළා. (නදී)
මෙ අය නම් අනිවාර්යෙන්ම බස් එකෙ අපු අය. මෙ අයව ෆොටො එකට ගෙන්වලා. (නදී)
දැන් අහස් නැව් කීයක් ආවද? මේවා හොද චීනුන්ට.(නදී)
අතපත්තු, මම හිතුව හරි. ඔයා හරියට මල්ලේ පොල් කතාව වගේ. ඔයාට සිංහල තේරෙන්නේ නැහැ . හොදට කියවලා බලන්න මම ලියපු ටික. ඊට පස්සේ තවත් කාගෙන් හරි අහලා බලන්න. නිකන් මොලේට ආපු පලියට විකාර ලියන්න එපා. (නි)
අපි මෙතුමාගෙන් ඉල්ලුවේ රට බේරාදෙන්න කියලා විතරයි. මේවා අපේ අනාගත පරමිපරාවට.(නදී)
වැටී සිටින මිනිසෙකුට දෙන අවුන්සයක උපකාරය රාත්තලක උපදෙසකට වඩා වටින්නේය (නි)
සුදන්ත , ඔයා වශීවෙලා නේද? මැදපෙරදිග ඉන්න ලංකාවේ මිනිස්සු දැක්කද විදින දුක. ගස් යට ඉදගෙන උන්ට එන්න විදියක් නැහැ. කියන්න ජනාධිපතිතුමාට ඔවුන්ව ඉක්මනට මත්තලට ගෙන්න කියලා. ඔය ගොල්ලෝ ඉන්නේ ලංකාවේ නොවේනේ. ලංකාවේ මින්ස්සු දුක්විදින බව නුබල කාටවත් තේරෙන්නේ නැහැ. ඩොලර්, පවුම් වලින් තමයි කතාව. කාර්පට් පාරවල් , අදිවේගී මාර්ග, නිවාඩු නිකේතන, පිහිනුම් තටාක, රාත්‍රී සමාජ ශාලා ටික ඇති ඔයාලට.(නදී)
දැන් බලන්න කාටද ආඩම්බර? (නදී)
මම නම් දකින විදියට සෙරෙප්පු දාගෙන ඉන්න එකේ කිසිම වරදක් නැහැ. හුගක් වෙලාවට ගුවන් යානේදී හා ගුවන් තොටුපල වලදී ලංකාවට හා විදෙස් රටවලට යන එන දියුණු රටවල බුද්දිමත් පුද්ගලයින් තමන් කකුලට දමන සෙරෙප්පුව, ඇදුම ගැන එපමණ විශේෂයක් දක්වන බවක් පෙනෙන්න නැහැ. අපේ රටේ වගේ.(නදී)
ලංකාවේ සැමදෙනා මිනිසෙකුගේ තරාතිරම මනින්නේ ඉසේ සිට දෙපතුල දක්වාම බලල ඔහු ඇදගෙන ඉන්න ඇදුම, කකුලේ තියන සෙරෙප්පුව , අතේ තියන බෑගය දිහා බලල වීම කණගාටුවට කරුණක්. මම ලංකාවේ දී දුටු දෙයක් තමයි බසයකට ගොඩවෙන සෑම පුද්ගලයෙක් දිහාම සෑම මගියෙක්ම බෙල්ල කරකවල පිටුපස හැරී බලන නොහොබිනා පුරුද්ද ? මිනිසෙකුගේ තත්වය කවදාවත් ඇදුමින් මනින්න එපා ඔහුගේ ක්‍රියාවෙන් මනින්න කියල අප ගෟතම බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක.(නදී)
වරායවල්, ගුවන් තොටුපළවල් හැදුවත් මිනිස්සු බනිනවා. නැතත් බනිනවා. (නි)
අචිනි, ඔබ ඉරිසියාකාරියකි. සුභවාදීව හිතන්න පුරුදු වෙන්න. පසුගිය ආණ්ඩු කරපු අය ගැහුවා, රටපාවා දුන්නා. ඒ මදිවට පාරේ බැහැලා යන්න බැරි තැනට රට ඇදලා දමා ඒ අය විතරක් මහජන මුදලින් ආරක්ෂා වුනබව ඔබට අමතකද?(නදී)
ලන්ඩන් වල හිත්රෝ ගුවන් තොටුපොළට වඩා ගුවන් යානා ළගදීම මේකට එන්නේ නැද්ද කියලා බලන්නකෝ (නි)
පරීක්ෂා කර බලන්න අද පැමිණි හා පිටත් වූ ගුවන් යානා තිබේද කියා?(නදී)
වාසනාවට බුද්ධගයා යන කටිටිය ගුවන් තොටුපොළේ හිටියේ.(නදී)
සමන් ඉපදුනේ සපත්තු දාගෙන වෙන්න ඇති. කටාර් ආවා කියලා සුද්දෙක් වෙන්න එපා.(නදී)
සමන් සෙරප්පු දාන්නේ දුප්පත් අය නෙමේ. ඒක දැන් විලාසිතාව. ඔයා දෝහා නිසා දන්නේ නැතුව ඇති. (නදී)
ගාල්ල මාතර වගේම අනෙක් ප්‍රදේශ ගැනත් සොයාබලා සංවර්ධන ක්‍රියාදාමයට එක්කර ගන්න (නි)
ගහපු ඒවායේ රස තව දැනිල බලන්න අවා ආයුබෝවන්ඩ. (නදී)
හොර ඒජන්සි කාරයෙක් කට්ටියක්ව ඉතාලි ගෙනියනවා කියල කටුනායකින් නග්ගලා මත්තලින් බැස්සුවාලු.(නදී)
සිංහලයා රජකමටත් සුදුසුයි. ඒක හොදටම ඔප්පුවෙනවා නේද?ආඩම්බර අපට නේද? (නි)
අලුත් ගුවන් තොටුපොළවල් වලට එකපාරටම ගුවන් යානා සියගණන් එන්නේ නැහැ. ඔහොම ටික ටික තමයි අලුත් මාර්ග වලට යානා කොන්ත්‍රාත්තු ගහන්නේ. ඊට පස්සේ පැයකට යානා 3 - 4 බස්සනවා. එතකොට අර ගුවන්තොට කටුගෙයක් කරන්න කියපු අයට මොකද කරන්න ඕනෑ ? (නි)
ඔබතුමා ගියේ අර කට්ටිය කියපු කටුගේ බලන්නද? (නි)
ගුවන් මගියෝ රට යන්න ගුවන් යානා එන්න එපැයි. යානා නැතිව රට යන්නේ පයින්ද. හරි ගුවන් යානයක් ආවයි කියමුකෝ. එහෙනම් එක පහුවදා පත්තරේ හෙඩිමටම දානවනේ අර වරායේ වගේ.(නදී)
දකුණට කිරි අපට කැකිරි.(නදී)
බලන්නකෝ කට්ටිය ඉන්න ලස්සන. මොනවා වුණත් හෙට විදුලි බිල වැඩිවෙන එක තමයි දරාගන්න අමාරු (නි)
කාටද ආඩම්බර...! සෑම දෙයක් ගැනම සොයා බලන එක නූවනට හූරුයි. නියම නායකයෙක්..... ගරු ජනාධිපතිතූමනි., අප ඔබ සමගයි. අප ඔබ සමගයි...!! (නි)
මන් අහන්නේ මේ ප්‍රශ්නේ හැමෝගෙන්ම. මහවැලි ව්‍යාපාරෙන් පස්සේ අපේ රටේ කෙනෙක් ආසියාවේ කොටි පතිය උනා. තව කෙනෙක් ඇන්ඩෘ කුමාරයගේ මාලිගාව ගත්තා. තව අයත් පුළුවන් හැටියට කරගන්නවා. ඇත්තටම සතුටු විය හැකිද?(නදී)
ජනපති තුමනි තව එකම එක වරායකුයි ගුවන්තොටුපලකුයි විතරක් හදල දෙන්නකො, පින් සිද්දවෙයි.(නදී)
ජනාධිපතිතුමනි, මත්තල විතරක් නෙමෙයි සෑම තැනක් ගැනම හොයලා බලන්න.(නදී)
මම ඕන තරම් දැකලා තියෙනවා සුද්දෝ සෙරප්පු පලදන් ඉරිච්ච කොට කලිසම් ඇදන් ඔනා තරම් ගුවන්තොටුපොළේ ඉන්නවා.(නදී)
තව ටික දවසකින් ඕක කටුගෙයක් කරනවා කියලත් කට්ටියක් කිවුවා නේද? (නි)
යොහාන්, මේ වගේ රටට සේවයක් කරපු කිසිම කෙනෙක් ඉතිහාසයේවත් සිට නැහැ (නි)
මංජු .ලංකාවේ මොළ හෝදපු මිනිසුන්ට ඕවා කියලා වැඩක් නැහැ.(නදී)
පරම්පරා 7 තකට හම්බ කර ගත්තා. දැන් එතින් ප්ලේන් ආවත් එකයි නාවත් එකයි.(නදී)
ජයවේවා
වටේට ඉන්න අයගේ බඩවල්වල ලොකු?(නදී)
සම(හරක්)ට මේ මිනිස්සු දාගෙන ඉන්න සෙරෙප්පුව හරීම වටිනවා වගේ. අපි පිටරටවල යන්නෙත් සෙරෙප්පු දාගෙන තමා. රට යන හැමෝම ටයි කෝට් දාන්න ඕනෑ කියලා නීතියක් නැහැනෙ. අනික සමානාත්මතාවය ගැන ඉගෙන ගන්න. (නි)
බලන්න, හරි අපුරුයි නොවැ..(ස)
සුසන්ත - ඉතාලිය, මිනිසුන් කියන්නේ සෙරෙප්පු දෙකක් දාගෙන කියන කතාව නෙමෙයි. මොලයක් කියලා එකක් තියෙනවා නම් තේරුම්ගන්න බලන්න. (නි)
අනේ, අර කලා වැවේ මාලු අල්ලන අම්මවත් බලලා පිළිසරණක් වෙන්න පුළුවන් නම්? එහෙනම් මම ලබන පාරත් ඡන්දය දෙනවා. (නි)
හරයක් නැතුව අදහස් දාන "ශිලා " වගේ අය,ලෝකේ දිහා ඇස් ඇරලා බලන්න. කඩයක් ඇරියත් එක දවසින් සෙනග පිරෙන්නේ නැහැනේ. හොඳ දෙයක් හොඳ දෙයක් විදියට දකිමු. කාලයක් යද්දී රටටම හොඳ දෙයක් වෙන්න පුළුවන් (නි)
සෙරෙප්පු දාගන ආවහම ගුවන් යානයට නග්ගවා ගන්නෙ නැද්ද? අනික අමතකද මත්තල ගුවන් තොටුපොල විවෘත කළ දවසේ ඉදන් මැයි මාසේ 31 වෙනිදා වෙනකම් කටුනායක ගුවන් තොටු පොලේ ඉදන් මත්තලට යන්න එන්න ගුවන් යනයක් වෙන් කරලා තියනවා කියලා . ඉතින් රට ඇතුලේ එහෙ මෙහෙ යන්න සපත්තුම ඕනෑද? (නි)
කුමාර් දවල් හීන දකිනවාද? (නි)
ශීලා වගේ අය ගැන පැහැදිලිවම කනගාටුයි.(නදී)
හැමෝම කියන විදියට මේදේවල් ඇති විශිෂ්ට දේවල් කියන්නේ සතපහක වත් වංචාවක් මේවගේ නොවනවා කියල සහතික කරන්න පුළුවන් කම ඇතුවද?(නදී)
ඔබතුමා මුලුතෑන් ගෙට යන එක ගෑන මගෙ එතරම් කෑමත්තක් නෑ.(නදී)
අපේ මිනිස්සුන්ට කළත් මොකක් හරි වැරැද්දක්. නොකළත් වැරැද්දක්. කවදා හැදෙයිද අපේ මිනිස්සු? (නි)
දුක් සැප කුමන්දා, අසන නිරිඳෝ වෙන කොයින්දා.(නදී)
මොහොමඩ්, රිස්වාන් මල්ලී ,රටවෙනුවෙන් ,ගම වෙනුවෙන්, නිහඬ සේවයක් කල පුද්ගලයෙක් මම. රටට කරන්න ඔනේ වැඩත් අනවශ්‍ය වැඩත් දන්නා පැහිච්ච මිනිහෙක් මම. ප්‍රතිචාර දක්වන්නේ පණ්ඩිත කමකටවත් ලොකුකමකාටවත් නෙමෙයි. ඔයා ඉපදිලත් නැමැ ලංකාදීපය මම කියවන කාලේ. ලංකාදීපයට කැමතිම නිසයි ප්‍රතිචාර දක්වන්නේ. වැරදීමක් වුනානම් සමාවෙන්න.(නදී)
මේ කට්ටිය නම් ගුවන් මගීන් නෙමේ වගේ ෆොටෝ එකට ගෙන්නපු කට්ටියක් වගේ.(නදී)
අපිට මේ වත්තල ටවත් යන්න බරුවයි ඉන්නේ බස් නැතුව.(නදී)
මම නම් හිතන්නේ මෙයාලා කොලඔ සිට මත්තලට ආව ගුවන් මගින්. එත් එයාලා පැළදගෙන ඉන්නේ එයාලට පහසු පාවහන් වෙන්න ඇති. ඒ ගැන එතරම් හිතන්නෙපා.(නදී)
අපිත් රට ඉන්නේ. සෙරෙප්පු දාගෙන ඕනෑ තරම් ඉන්නවා. තමිල්නාඩු 80% ම සෙරෙප්පු දාගෙන එන්නේ.(නදී)
ඉතින් කොහොමද මුළුතැන්ගෙයි තත්වය ? (නදී)
මේ කට්ටිය බස් එකකින් ආපු කට්ටියක් වගෙයි පෙනෙන්නේ .(නදී)
ගුවන් මගීන් ටිකක් විතර දුප්පත් වගේ පෙන්නේ. සෙරෙප්පු දා ගෙන ඉන්නේ.(නදී)
චිරං ජයතු! ඔබගේ උත්සාහය ලගදීම මල්පල ගැන්වේවි. අවට තියෙන ලස්සන පරිසරය බලන්න විදේශිකයෝ ඉදිරියේදී එයි.(නදී)
මත්තලට එන ගුවන් මගීන්ගෙන් අයකරන බදු සහ ගුවන් යානා වලින් අයකරන සේවා ගාස්තු අවුරුදු 3 කට අඩු කරන්න. පරිපාලනය කිරීමට ඒ පිලිබදව පලපුරුදු ඇති අය පත්කරන්න. ගුවන් මගීන්ට කරදරයකින් තොරව ගුවන් තොටුපලට ලගාවිය හැකි පොදු ප්‍රවාහන සේවා සාධාරණ මිලකට ලබාදෙන්න. එතකොට ගුවන් තොටුපල නිකම්ම දියුනු වේවි. මේවා පාඨක අදහස්.... (නි)
ජනාධිපති තුමනි, ඔබතුමා කාර්ය බහුල නිසයි මේ මතක් කිරීම කරන්නේ. කපිතන් කිරාන් පුතා වගේම බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ ලංකාවේ ඒජන්තවරුන් හැටියට කටයුතු කරන හේලීස් සමාගමේ සභාපති පණ්ඩිතගේ මහතා ගුවන් තොටු පොලේ සිටිනවා දැක්කා. අන්න ඒ වගේ උනන්දුවෙන් වැඩ කරන ලංකාවේ සියලුඋම නියෝජිත සමාගම් සමග කතාකර ලෝකයේ හැම ගුවන් සේවයන්ම හා සම්බන්ධ වී හැකිතරම් සංචාරකයන් 2013 ගෙන්වීමට කටයුතු කරන ලෙස දෙනුම් දීමක් කළා නම් ඉතා වටිනවා. සතියේ- දින හතේම ලංකාවට පැමැණි එතිඩ් ගුවන් යානා නැවත ගෙන්වීමටද නියෝජිතයින්ට කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන්නේ නම් රටේ සංචාරක කර්මාන්තයට රුකුලක් බව නොඅනුමානයි.(නදී)
අපි ශක්තිමත් වෙමු, ඊට පෙර පොහොසත් වෙමු සංවර්ධනය කරා යමු.(නු)
අචිනි, ඔබ හරියටම හරි.(නදී)
මේ ජනයා මත්තල ප්‍රදේශවාසීන් රජතුමා දැකගන්න ඇවිත් ගුවන් මගීන් නෙමෙ යි. (නදී)
අනේ කව්ද අර කට අරන් ඉන්න අක්කා.(නදී)
මේ නම් ගුවන් ගමන් යන මගීන් නෙමෙයි. පොල් මලක් ගහගෙන වට වන්දනාවේ යන කට්ටියක් වගෙයි පේන්නේ. පේනැනැද්ද ඉන්නෙත් සෙරප්පු දාගෙන.(නදී)
අපි අද නිදහසේ පාරේ යන්නේ සටනේදී මියගිය අපේ රණවිරුවන්ට පින්සිදු වෙන්නටයි. ඔක්කොම විද දරා ගත්තේ දුක් ඉසුලුවේ අපි වගේ පොඩි මිනිස්සු තමයි. (නි)
එකම ගුවන් ගමනක්වත් නැති දවස් තියෙනවා කියලා සාක්ෂි සහිතවම වෙබ් අඩවියකින් පෙන්වලා දීලා තිබුනා. එතකොට මේ ගුවන් මගීන් මොන රටට යන්නද මේ ඉදලා තියෙන්නේ.(නදී)
ජනතාව රටේ ආර්ථිකය ගැන සතුටින් තමයි ඉන්නේ. (නි)
අපිත් හම්බන්තොට ඉපදුනානම්.(නදී)
දැන් එන මිනිසුන්ව ඉස්සර මිනිසුන් වගේ තම්බන්න බැහැ. හොදට තෙම්පරාදු වෙලයි එන්නේ.(නදී)
සුභ අනාගතයක්! (නි)
ජනාදිපති තුමා ලග ඉන්න අර තඩි බඩ තියෙන කෙනා කව්ද අප්පා.(නදී)