(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැති සබයට අද උදේ පැමිණියේය .
ජනාධිපතිවරයා මෙසේ පැමිණියේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන්සභාව කල් තබන කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත් වෙමින් තිබියදී ය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතනත් පිළිසරක් තියෙනවාද දන්නේ නෑ....
මොකද්ද මේ පුවතේ වැදගත්කම?
සර් පාස්ද කියලා බලන්න වෙන්න ඇති... නන්දසේන..
අර අලුතෙන් ගත්තු මාධ්‍යවේදීන්ගේ උපදෙස් වලට අනුවද කොහෙද? ගෙදර තියෙන කහ සේරම මිදුල මැද ගොඩගහලා ඒවාට ගිනිතියලා මල්පොච්චියේ කහ වගාකරලා කහ ප්රශ්නය නිරාකරණය කරන ආකාරය කියාදෙන්න වෙන්න ඇති එන්න ඇත්තේ...
අද නියම දවසක්. ගෝත්‍රික හොරු, මිනීමරුවෝ, පව් කාරයෝ ඔක්කොම එක්ක ඔය භූත මාලිගාව ගිලා බස්සානම්...හෙට රට ගොඩ.
අපට නම් ඔහු තව එක් පුද්ගලයෙක් පමණි..