10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
ඕස්ට්‍රේලියා ණය වාරිකය ගැන විමර්ශණයක් ඕස්ට්‍රේලියා ණය වාරිකයක් ලෙස ගෙවූ ඩොලර් මිලියන 2.5 ක් හෙවත් රුපියල් ලක්ෂ 8,000 කට අධික මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂා කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනකුගෙන් ය.. 7 minutes ago
Y ද සිල්වා බර්ලින් · 1 hour ago ජර්මනියේ ජනාධිපති තුමිය නම් සැමදාම පාර්ලිමේන්තුවට එනවා, අපේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි දැක්ම ජනාධිපති තුමාට උනත් වැඩි වෙලාවක් එතන රැදී ඉන්න අප්පිරියා ඇති එකයි එතුමා ඉක්මනටම යන්න ඇත්තේ (ස) Reply 0
Y සිල්වා · 1 hour ago සියලුම බලය එක් පාර්ෂවයකට ගොනු වුණොත් එවිට ඔවුන් වැරදි මගට යාමක් වෙනවා. (නි) Reply 0
Y ලලිත් · 1 hour ago ඉදලා හිටලා හරි ඔබතුමා ඔහොම නාවොත් ගෝලයන්ව පාලනය කරගන්න බැහැ. ඔහොම එන එක ගොඩක් හොදයි (නි) Reply 0
Y මුතුකුඩ · 1 hour ago ජනාධිපතිතුමාගේ හදිසි සම්ප්‍රාප්තිය නිසා මැති ඇමතිගොල්ලන් පුදුම වෙලා වගෙයි පෙනෙන්නේ (නි) Reply 0
Y ෂානා · 1 hour ago අරලිය ගහ මන්දිරය සිට පාර්ලිමෙන්තුවට ගුවනින් පැම්ණේන එකම නායකයා අපේ ජනාධිපති තුමා පමණයි. අාවත් ඉන්නේ මිනිත්තුවත් විතරයි. මුදල් නාස්තිය විතරයි.(නදී) Reply 0
Y kumara · 1 hour ago මොකක්ද මෙහි වැදගත්කම. ජනතාව ඡන්දෙ දුන්නේ මේවට යන්න තමියි. හැම තෙකාම නැගිටලා වඳින්නේ ගෞරවයට නෙවෙයි එක දාගන්න.(නදී) Reply 0
Y සෙන්තිල් · 1 hour ago ලෝකයේ ඉන්නා සැම නායකයෙක්ම තමාගේ රටගැන කොයි වේලෙත් වෙහෙස වෙනවා,හිතනවා. (නි) Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago අධික බඩුමිල, උද්ධමනය, නාස්තිය සහ දුෂණය, ණය ගැනීමට ඇති දුෂ්කර බව, අන්තයට පිරිහුණු රාජ්‍ය සහ සෞඛ්‍ය සේවා දිහා බලන්න පාර්ලිමේන්තු යන්නම අවශ්‍ය නැහැ. (නදී) Reply 0
Y මුතුකුඩ · 1 hour ago ජනාධිපතිතුමා දකින දකින වාරයක් පාසා මේ අයට මතක් වෙනවා ඇත්තේ අගමැති පුටුව නේද? (නදී) Reply 0
Y පුබුදු · 1 hour ago ජනාධිපති හැම දාකම පාර්ලිමේන්තු එන්න ඔන. ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන්නෙක් වෙන්න ඔන. ඒකයි හරි. එතකොට ඒකාධිපති ගති අඩු වෙනවා.(නදී) Reply 0
Y ලාල් ගලබඩ · 1 hour ago මාගේ දේශපාලන පළපුරුද්ද අනුව නම් මෙතුමා මේ එන්නේ තවත් කෙනෙක් බිලි බාගන්න.(නදී) Reply 0
Y සරත් · 1 hour ago අනිත් ඇමතිලා ජනාදිපතිට ගොට්ට ඇලුවට පණ්ඩු බණ්ඩාරනායක වැනි ඇමතිලා කවදාවත් එහෙම ගොට්ට අල්ලන මිනිසු නෙමේ. එකනේ පස්ස හරවාගෙන ඉන්නේ. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඳල හිටලවත් ජනපති පාර්ලිමේන්තුවට එනවා නම් හුඟාක් හොඳයි (අ)
පැමිණීම හොඳයි (අ)
සාදරයෙන් පිළිගනිමු (අ)
ජර්මනියේ ජනාධිපති තුමිය නම් සැමදාම පාර්ලිමේන්තුවට එනවා, අපේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි දැක්ම ජනාධිපති තුමාට උනත් වැඩි වෙලාවක් එතන රැදී ඉන්න අප්පිරියා ඇති එකයි එතුමා ඉක්මනටම යන්න ඇත්තේ (ස)
සියලුම බලය එක් පාර්ෂවයකට ගොනු වුණොත් එවිට ඔවුන් වැරදි මගට යාමක් වෙනවා. (නි)
පවිත්‍රා හිනා වෙනකොට හරි ලස්සයිනේ... (නි)
පුටු විසිහතරක් පේනවා(24) ඉන්නේ එකොලහයි (11) කොහොමද පැමිණීම..(ස)
ඉදලා හිටලා හරි ඔබතුමා ඔහොම නාවොත් ගෝලයන්ව පාලනය කරගන්න බැහැ. ඔහොම එන එක ගොඩක් හොදයි (නි)
මහින්ද චින්තනය සාර්ථකද බලන්න එන්න ඇති. (ස)
ජනාධිපතිතුමාගේ හදිසි සම්ප්‍රාප්තිය නිසා මැති ඇමතිගොල්ලන් පුදුම වෙලා වගෙයි පෙනෙන්නේ (නි)
බලන්නකෝ අහවලාගේ විදුලි හිනාව.... (නි)
අපිට සතුටුයි! (නි)
එතකොට පුතාගේ උපන් දිනයට ආවා නෙවේ?(නදී)
ඔය විදියට ඔබතුමා වැඩකරන එක අපේ හිතටයි ,රටටයි දෙකටම හයියක්. (නි)
අරලිය ගහ මන්දිරය සිට පාර්ලිමෙන්තුවට ගුවනින් පැම්ණේන එකම නායකයා අපේ ජනාධිපති තුමා පමණයි. අාවත් ඉන්නේ මිනිත්තුවත් විතරයි. මුදල් නාස්තිය විතරයි.(නදී)
හදිසියේම පාර්ලිමේන්තුවට ඒමට යම් හේතුවක් තිබිය යුතුයි. (නි)
මොකක්ද මෙහි වැදගත්කම. ජනතාව ඡන්දෙ දුන්නේ මේවට යන්න තමියි. හැම තෙකාම නැගිටලා වඳින්නේ ගෞරවයට නෙවෙයි එක දාගන්න.(නදී)
ඔන්න නියම නායකයා.(නදී)
මේ පාර්ලිමේන්තුව කිටිටුවෙන් අධීක්ෂණය නොකර බැහැ තමයි. (නි)
බලන්නකෝ මේ කට්ටියගේ සතුට... (නි)
මාර වැදගත් පුවතක්.(නදී)
කවුද මේ වදින්නේ.(නදී)
ඇයි දන්නෙ නැහැ යන්න හිතුණේ? (නි)
කොහොමද පවිත්‍රා නෝනාගේ ලස්සන හිනාව.(නදී)
ඇයි අර එක ඇමතිතුමෙක් විතරක් එහෙම ඉන්නේ? (නි)
කෝ අර කතා දාන විපක්ෂේ කට්ටිය? (නදී)
ජනතාවට සහනයක් අරගෙනද? (නි)
ලෝකයේ ඉන්නා සැම නායකයෙක්ම තමාගේ රටගැන කොයි වේලෙත් වෙහෙස වෙනවා,හිතනවා. (නි)
අවුරුදු ගෙනැල්ල ද කොහෙද? (නි)
අර ජනාධිපතිට පස්ස හරවන් ඉන්න කොන්ඩෙ වවපු කෙනා කවුද?(නදී)
අධික බඩුමිල, උද්ධමනය, නාස්තිය සහ දුෂණය, ණය ගැනීමට ඇති දුෂ්කර බව, අන්තයට පිරිහුණු රාජ්‍ය සහ සෞඛ්‍ය සේවා දිහා බලන්න පාර්ලිමේන්තු යන්නම අවශ්‍ය නැහැ. (නදී)
ජනාධිපතිතුමා දකින දකින වාරයක් පාසා මේ අයට මතක් වෙනවා ඇත්තේ අගමැති පුටුව නේද? (නදී)
නව මැති ඇමැතිවරුන්ට නම් ඇති අහන්න ප්‍රශ්න හුගක්. (නි)
අන්න නියම තාත්තලා...(ස)
ජනාධිපති හැම දාකම පාර්ලිමේන්තු එන්න ඔන. ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන්නෙක් වෙන්න ඔන. ඒකයි හරි. එතකොට ඒකාධිපති ගති අඩු වෙනවා.(නදී)
වැදීම , ආචාර සමාචාර කිරීම දෙකක් බව ඔයාල දැන ගන්න (ස)
මාගේ දේශපාලන පළපුරුද්ද අනුව නම් මෙතුමා මේ එන්නේ තවත් කෙනෙක් බිලි බාගන්න.(නදී)
ඔයාලට තේරුම්ගන්න බැරිද සමහරු කරන වැරදි නිසා රටට වෙන හානිය? (නි)
අනිත් ඇමතිලා ජනාදිපතිට ගොට්ට ඇලුවට පණ්ඩු බණ්ඩාරනායක වැනි ඇමතිලා කවදාවත් එහෙම ගොට්ට අල්ලන මිනිසු නෙමේ. එකනේ පස්ස හරවාගෙන ඉන්නේ. (නදී)
වඳින්නේ තිස්ස කරලියද්ද , පස්ස හරවාගෙන ඉන්නේ පන්ඩු බණ්ඩාරනායක.(නදී)
මේ වගේ රටක ඉපදුනේ ඇයි කියල හිතෙනවා. (ස)