
(ඉන්දිකා රාමනායක)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සමාජ ක්‍රියාකාරීන් වන අනුරුද්ධ බණ්ඩාර සහ ධානීෂ් අලී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඔවුන් අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති අතර මෙම ප්‍රශ්න කිරීම තවදුරටත් සිදු කෙරේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියහම මුළු රටේම මිනිස්සු ඇවිල්ලනේ රනිල්ගේ ගේ ගිනි තියන්න
කුම්බලා මාළු කෑවා නම් දුක් විඳපන් බලලෝ කිව්වලු... චණ්ඩිකම් කළානම් ඔය පරිප්පු කන්න...
දැන් ඕකට කොහේදෝ යන හාල්පාරුවන් ටිකක් නිකන් ඇතුලට දැම්මට අලුත් ආණ්ඩුවක් ආවොත් ගිනි තියපු කෙනා නිකන්ම මාට්ටු වෙයි
ඔවුන්ව අත්අඩංගුවට ගන්න
මේ වගේ අය ඇතුලෙම තියාගන්න.
රටක් වනසපු නොසන්ඩාල දෙපළක්.
තොපි නම් ශාපයක්. චණ්ඩිකම් කරේ මහින්දලා. ඒක අමතක කරලා පැත්තක හිටපු එවුන්ට දොස් කියනවා. රනිල්ගේ ගෙදර ගිනි තියන්න රටේම මිනිස්සු ආවේ නැහැ. මේ කරන්නේ අරගලය බය කරන එක. පව් රනිල්.
එම සිදුවීම වෙනකොට රනිල් ජනාධිපති නෙමෙයිනේ. එතකොට කොහොමද ජනපති නිවස වෙන්නේ.
ඡනපති රනිල්ගෙ නිවස කියල සඳහනක් කොහෙද. ඖ, ඉතින් ඡනපති කීවාම ඒ දෙපැත්තෙ කෙනෙක් මිසක කොයිතරම් දැඟලුවට ආසාවට 3 න් වැන්නෙක් හිටිපු එකක්යැ නේද
ජනදිපති කිව්වට එයා නිත්යානුකුල ජනධිපති කෙනෙකුත් නෙමෙයි. . පාර්ලිමෙන්තුවෙ ඉන්න කිසිම නිතිමය අයිතියකුත් නැති ජනතා චන්දෙන් ගෙදර යවපු නිකම්ම නිකමෙක්. ඊලඟට, ගෙට ගිනි තියා ගත්තෙ එයාමයි.. ( නැතිනම් කොහොමද පොත් බෙර ගන්න හමුදාවෙන් එන්නෙ? හමුදාවට තිබුනනෙ ගිනි තියපු උන්ව අල්ලන්න? ) මෙ කරන්නෙ අරගලයක් ආපහු එන එක වලක්වන්න මිනිස්සුන්ව බය කරන එක. .මොකද ජනවරියෙ අලුත් බඩු පනත වැඩ කරන්න ගත්තම මිනිස්සුන්ට පස්ස පැත්තෙ දැවිල්ල එන බව දන්නවනෙ.. හැම එකටම අරගලෙ හිටපු කොල්ලන්ව පාවල දෙන බුරු මිනිස්සුනි.. ඔයාලා මෙතන තප්පුලන්නෙ ඔයාලගෙම දරුවන්ගෙ අනාගතයට එරෙහිව කියල හොදට මතක තියා ගන්න.