
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුවනින් ගොස් ප්‍රදේශ කිහිපයක ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කළේය.
රුවන්වැල්ලේ පැවති ජනහමු කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව නැවත කොළඹ බලා එන අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙලෙස ගංවතුර උවදුරු පැවැති ප්‍රදේශ හරහා ගමන් කළේය.
ජනාධිපතිවරයා කඩුවෙල, රුවන්වැල්ල, ඉංගිරිය, බුලත්සිංහල, බදුරලිය, නෙළුව, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම ප්‍රදේශවල ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිමින් ගියොත් මඩ වතුර ගෑවෙනවනෙ. ඒකයි
සුභ ගමන්. හැකි ඉක්මනින් නැවත හමුවෙමු !!!
උඩින් යන්නේ බලාගෙනයි මයි දෙයියො.
ආ.. මේ... රුවන්වැල්ලේට ගිහින් ආයි එනකොට ගුවන් හමුදාවේ අය පෙන්නලා"සර් , අර හරිය යට වෙලා"කියලා....
එයාලා කොහොමත් යන්නෙ උඩින්නේ
දේශපාලුවන් ජනතාව අන්දවන ඇන්දිල්ලේ හැටියට බිමින් යන්නත් බය ඇති...!