ජනාධිපති ලේකම් තනතුර සඳහා නැගෙණහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කෙරෙනු ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගැනීමට තිබේ.
මේ වනතුරුත් පත්වීමේ ලිපිය ප්‍රනාන්දු මහතාට බාරදී නැතත් ඉදිරි දින තුනේදී ඒ මහතා ජනාධිපති ලේකම් තනතුරට පත් කෙරෙනු ඇතැයි කියැවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ රිච්මන්ඩ් වරයකු වීම ගැන මට ආඩම්බරයි...
ඒ කාලයේ අැපල් අරන් ඉස්පිරිතාලෙකට ගිය මහත්තයා ද?
අර අැපල් අරන් ගිය මහත්තයා නේද ?
1949 දී කන්තලේ ගන්තාලාවේ උපත ලැබූ හිටපු ජනපති ලේකම් තුමා අද මෙතරම් පොහොසත් වුයේ කෙසේදැයි කරුණාකර සොයා බලන්න...
නාවික හමුදා නිලධාරියාට ස්ටේජ් එක උඩදී දොස්නගන වෙලාවේ මෙතුමාගේ හිනාව මතකද? හොඳ කශේරුවක් තියෙන දක්ෂ නිලධාරියෙක්ව හොයාගන්න බැරි ඇයි ජනපතිතුමනි?
ඔව් ඉතින් කලින් ලොක්කනේ..
ආ.. දැන් නම් නියම ආණ්ඩුවක් හැදෙන්නයි යන්නේ...
තමිල් චෙල්වම් මහත්තයත් හිටියා නම් සංහිඳියාව දොරේ ගලයි.
බුදු සරණේ ! ජනාධිපතිට ඉල්ලා අස් වෙන්න වෙන වැඩක් NGO කාරයෝ ටික කරාද මන්දා ?
මේවා දකිනවිට අපිට හිතෙන්නේ කවදා ලංකාව ගොඩට ඒවිද කියලයි. හැමදාම පිටරටවලට වෙලා ඉන්න තමයි අපිට වෙන්නේ මහා එකාලගේ කෝලම් බලබල ලුසේනා
එතකොට අර ප්රභාකරන් ට මචං කිව්වේ කව්ද?
හිටපු ජනපති ලේකම් අබේකෝන් මහතා මෙතරම් පෝසත් උනේ කොහොමද කියල හොයන්න,එතුමාගේ දුවල ඉගෙන ගත්තේ විදේශ වල
වැටත් නියයරත් ගොයම් කා නම්, කාට කියම් ඒ දුක .. මරු මිනිහට රටේ ඉහලම තනතුරක් භාර දෙන්නේ...
කොටි සමග රහස් සම්බන්දතා තිබුන කියා ඉස්සර මොහුට චෝදනා තිබුන .චන්ද්‍රිකාගේ කාලේ හිටිය ආරක්ෂක ලේකම් මෙයා. my belly is white කියන පොත ලියා එයා LTTE කොටි සමග තිබු රහස් සම්බන්දතා වලට නිර්දොශියි කියා කීවා මට මතකයි.
ජනාධිපතිවත් අන්දවා සිංහල බෞද්ධ විරෝදී ව්‍යවස්ථාව සමතකරගැනීමේ කුමන්ත්රණයේ ආරම්භය!
කොටි හිතවාදියෙක්...
ඉස්සර "සර්" ලවා "සර්" කියලා කියවා ගන්නකොට මාර ගතියක් දැනෙනවනේ...
මම නම් දන්නේ නැහැ. ඇත්තටම කවුද මේ?
කලින් ලේකම්තුමා නම් පරම්පරා ගානකට හම්බ කර ගත්තනේ... දැන් අලුත් කෙනෙක්ට ඒ අවස්ථාව දෙන්න ඕනේ...
අනේ ජනාධිපතිතුමනි, රට, ජාතිය ගැන කැක්කුමක් අති එක්කෙනෙක් වත් අපේ රටේ නැති වෙලාද? අනේ අපොයි මදැයි ලංකාවට පදිංචියට එන්න හිටියා....
මෙහෙම වෙනකොට සිංහලයන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද සාධාරණයක්? කොටින්ගේ ඩොලර්වලට කලින්ම අවශ්‍ය විදියට වැඩ ටික කරලා දේවි. මේ ආණ්ඩුවට ඕනෙත් ඒ වගේ පතෝල කරල් වගේ මිනිස්සු නේ...
මම හීනෙන්වත් හිතුවේ නෑ... අපේ නායකතුමා මෙතරම් දුර්වල කෙනෙක් කියලා... පුදුම කලකිරීමක් හිතට දැනෙන්නේ.... ආයේ ඉතින් රට ගැන කිසිම බලාපොරොත්තුවක්, විශ්වාසයක් තබා සිටීම තේරුමක් නැහැ.
ජනාධිපතිතුමාගේ "නුවණක්කාර තේරීමක්". හිටපු ලේකම්තුමා වගේ නොවෙයි. රාජකාරි දිවිය පුරා බොහෝ ඇසූ පිරූ තැන් ඇති මහත්මයෙකි.