තේ දළු ප‍්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ද පියවර ගෙන ඇත. තේ දළු සා දළුවලට විශාල වශයෙන් හානි සිදුවීම වළක්වා ලොව ඉහළින්ම ඇති ‘සිලොන් තේ‘ නාමය තවත් ඉහළට ගෙනයාම අරමුණ බව අමාත්‍යාංශය කියයි. ගුණාත්මක අතින් ඉහළ තේ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා කිහිපයක් මේ වනවිටත් ප්ලස්ටික් කූඩ භාවිතා කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නෙ මේ කූඩ හදන කොම්පැණි එක රජයෙ ඇමතිවරයෙක්ගෙ වෙන්න ඇති
වෙන කරන්න වැඩක් ඇත්තෙම නැද්ද?
දැන් බලාගෙන ගියාම ගෙදරට එළවලු ගේන්නත්, වෙළෙදපොළට ප්ලාස්ටික් කූඩ ගෙනයන්න ඕනා කියලා නීතියක් දායි වගේ