ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට යන යෝජනාව පරාජය කිරීමේ ජාතික අධිෂ්ඨානයක් කොළඹ නව නගර ශාලා භුමියේ දී දැන් පැවැත්වේ. බෞද්ධ, හින්දු, කතෝලික ඇතුළු සියලු ආගමිකයෝ ද සුදු ඇඳ සිංහකොඩි රැගත් දහස් ගණනක් ද එහි වූහ. තුන් දහසක් පමණ වන සංඝරත්නය එහි වැඩම කැර සිටියහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ, යුද්ධය දිනුව ෆොන්සේකා මහතා වෙනුවෙන් අධිෂ්ඨාන පූජාවක් කරන්නේ නැද්ද?
මොන බොරු වැඩද? අපිට උවමණා නීතිය රජයන රටක්.
මේකට තමයි නියම ශ්‍රී ලාංකික කම කියවන්නේ.
කිසිම අවබෝධයක් නැතිව මේ අය මෙතනට ඇවිත් තියෙන්නේ. ඇමෙරිකාවෙන් ලංකාවට විරුද්ධ යෝජනාවක් ගේන්නේ නෑ. ලංකව වුණු පොරොන්දුව ඉටු කරන්න කියලයි කියන්නේ...
සියලුම සහෝදරයනි, ඔබේ දේශය රැකගන්න..
ආගමික සහයෝගය මේ වගේ වෙලාවට තමයි වැදගත්..
අධිෂ්ඨාන වලට වඩා මානාව හිමිකම් රැක්ක නම් නේද හොද?
විකාර වැඩ අද ඉතින් ඒ පැත්තේ පාරකවත් යන්න බැරිව ඇති
සිංහල මිනිසුනුත් අපේ දෙමල මිනිසුනුත් අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ උන් කඳවුරු බදින දින දිනේ වැඩි ඈතක නොවේ අනේ