IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජෝන් කෙරී ශනිදා ලංකාවේ

දෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හෙට පෙරවරුවේ දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යංශය කියයි.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කළ ආරාධනයක් පිළිගනිමින් වොෂින්ටනු නුවර සිට දිවයිනට පැමිණෙන ජෝන් කෙරී සෙනසුරාදා පෙරවරු 7 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයේ දූත පිරිසක් විසින් පිළිගැනීමට නියමිතය.

2005 වසරෙන් පසු ඇමරිකා රාජ්‍ය ලේකම්වරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙයයි. මීට පෙර 1972 වසරේදී එවකට ඇමරිකා රාජ්‍ය ලේකම්ව සිටි විලියම් පියර්ස් රොජර්ස් ද සුනාමි ව්‍යසනයට මුහුණ පෑ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා 2005 වසරේදී එවකට ඇමරිකා රාජ්‍ය ලේකම්ව සිටි කොලින් පවෙල් මෙරටට පැමිණියේය.

 

 



අදහස් (0)

ජෝන් කෙරී ශනිදා ලංකාවේ

මොහාන් Friday, 01 May 2015 01:53 PM

මොනවා හොයන්නද දන්නෙ නැහැ එන්නේ? (නි)

:       0       0

සුමුදු හේවා Saturday, 02 May 2015 09:45 AM

මොනවත් හොයන්න නෙමෙයි මොහාන්, ගිනිගෙඩි තොගයක් බාලා යන්නයි එනවා ඇත්තේ. හොයන්න ඕනෑ දේවල් ඔක්කොම එහෙ ඉඳලාම හොයාගන්න පුළුවන්නේ. (නි)

:       0       0

නිපුන් Friday, 01 May 2015 04:24 PM

ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නත්, කොටි සංවිධානය ඇමරිකාවේ තහනම් සංවිධානයක් ලෙස නම්කොට ත්‍රස්තවාදය පරාජය කරන්නත් ඔබගේ රට අපට කළ උදවු අමතක නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site