ජනතා විමුක්ති පෙරමුණේ කැරැලි පාර්ශවයේ ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජු සහ කූගන් මෝගනාදන් අතුරුදන්වීම සම්බන්ධ තොරතුරු වසන් කරමින් අච්චුවෙලී සහ කෝපායි පොලිසි පරස්පර ප්‍රකාශ කරතියි ජනඅරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා පොලිස්පතිට පැමිණිල්ලක් කැර ඇත. ඉකුත් 9 වැනි දින යාපනයේ නිර්වේලියෙදී අතුරුදන් වූ එම දෙදෙනා ගැනත් ඔවුන් ගමන්ගත් යතුරුපැදිය සොයා ගැනීම ගැනත් හරිහැටි සෝදිසියක් නැතැයි ද මන්ත්‍රී කියයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd