යාපනයේ දී අතුරුදන් වූ ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරජු සහ කුගන් මුරුගනාදන් යන දෙදෙනා සොයා දෙන්නැයි එහි ක්‍රියාකාරීහු ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණ කළහ. ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායම ජන අරගලය ක්‍රියාත්මක කරයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ජන අරගල දෙන්නා සොයාගන්නත් අරගලයක්
කෝලිත Tuesday, 13 December 2011 07:56 PM
හැමදාම ඕන අරගල
නිවන්ත Wednesday, 14 December 2011 12:42 PM
පිටරටක පදිංචියට ගිහින් ඇති.
ප්‍රදීප් Wednesday, 14 December 2011 01:33 PM
පැණල ගිහින් ඇති.
අමල් Wednesday, 14 December 2011 03:02 PM
ජන අරගලය කරන්න තිබ්බෙ මීට බොහෝ කාලයකට පෙර.