ජනතා විමුක්ති පෙරමුණේ කැරළි පාර්ශවයේ  ජන අරගල සාමාජිකයින් දෙදෙනකු වන කූගන් මුරුගනාදන් හා ලලිත් කුමාර් වීරරාජ් උසාවියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් අහියාචනාධිකරණටයට අද හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් විය කුගන්ගේ බිරිය ද ලලිත්ගේ පියා ද කියනුයේ පසුගිය 9 වැනිදා යාපනයේ දි   ඔවුන් අතුරුදන්වූ බයයි යාපන ආඥාපති, යුද හමුදාපති, පොලිස්පති හා නීතිපති වගඋත්තරකරුවෝය ඡ්‍යෙෂඨ නීතිඥ  ජේ සී වැලිඅමුණ මහතා  පෙත්සම් ගොනු කෙළේය