ලන්ඩනයේ බර්මින්හැම් ජේතවනරාමයේ කඨින පිංකම නොවැම්බර් 4 වැනි දා පැවැත්වීමට නියමිතය. කැප්පිටියාගොඩ ගුණවංශ නා හිමි, මාපලගම සෝරත හිමි, තෙල්දෙණියේ අමිත හිමි හා පිදිවිල්ලේ පියතිස්ස හිමියෝ ද මේ පිංකම්වලට සහභාගී වෙති. එස්.බී. මහලේකම් පවුලේ සාමාජිකයෝ පිංකමේ දායකත්වය දරති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට දාන අදහස් දැක්කහම මිනිස්සුන්ගේ හැටි හිතාගන්න පුළුවන් (නි)
ඒවං මේ සුතං සමයං බගවා සාවත්තියං විහරති ජේතවනේ අනාථ පිංඩිකස්සආරාමෙ...!(නු)
බුදු සසුණ බැබලේවා! (නි)