IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජාතික ස්නූකර් ශූරයා සුසන්ත

ශ්‍රී ලංකා බිලියඞ් හා ස්නුකර් සම්මේලනය සංවිධානය කළ 60 වැනි ජාතික ස්නුකර් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට සුසන්ත බොතේජු සමත් විය. හිටපු ලෝක බිලියඞ් ශුර එම්. ජේ. එම් ලාෆීර්ගෙන් පසුව වැඩිම ස්නුකර් ශුරතා දිනා සිටින සුසන්ත, මෙවර දිනා ගත්තේ සිය 15 වැනි ජාතික ශූරතාවයි. කොළඹ සුගතදාස හෝටලයේදී ඊයේ (15) රාත‍්‍රියේ නිමා වු මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී නරේෂ් සමරවික‍්‍රම පරදවා සුසන්ත රාමු 7/6 ක තියුණු ජයක් ලැබීය. බොතේජු මෙවර ශූරතාව දිනා ගත්තේ පිට පිට පස්වැනි වරටය. ඔහු 1996 වසරේ සිට 2001 වසර දක්වා පිට පිට හය වරක්ම ජාතික ශුරතාව දිනා ගැනීම ද විශේෂත්වයකි. අනුශූරතාව දිනාගත් නරේෂ්, 2002 වසරේ ජාතික ශූරතාව දිනාගැනීමට සමත් වු ක‍්‍රීඩකයාවේ. නරේෂ් 2006 වසරේ පැවැති ජාතික තරගාවලියේ අවසන් තරගයේදී සුසන්ත හමුවේ පරාජය ලබා අනුශූරතාව දිනා ගැනීමට සමත්විය.



අදහස් (0)

ජාතික ස්නූකර් ශූරයා සුසන්ත

බමුණුසිංහ Wednesday, 17 October 2012 06:59 AM

මමත් බොහොම කැමති ක්‍රීඩාවක්. මේ ගැන තව විස්තර පළ කරන්න. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 17 October 2012 01:57 PM

මේ වෙලාවේ ලෆීර්ව මතක් කිරීම ඉතාම වැදගත් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site