(අංජුල මහික වීරරත්න)
ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැති ලැබී තිබේ.
ජාතික සංචාරක ප්‍රතිපත්ති කෙටුම්පත 2023-9-4 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගනු ලැබූ අතර එහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමිතීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් තවදුරටත් එකී කෙටුම්පත සමාලෝචනය කළ යුතු බවට තීරණය කර තිබිණි.
ඒ අනුව ජනාධිපති ලේකම් විසින් පත් කරනු ලැබ ඇති කමිටුවක් විසින් සංචාරක කර්මාන්තයේ ගැටලු හා විභවයන් හඳුනා ගනිමින් සහ දේශීය හා ගෝලීය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුගතව යෝජිත ජාතික සංචාරක ප්‍රතිපත්තිය කෙටුම්පත් කරනු ලැබ ඇතැයි රජය කියයි.
එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය
Bandara Tuesday, 27 February 2024 01:28 PM
රුපියල් මිලියන ගණනක් වැයකර හැදුව 2017-2020 සැලසුමට මොකද වුනේ...?