ජාතික විගණන පනත අපේ‍්‍රල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට රජය කටයුතු කරගෙන යන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි.
මෙම පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් සකස් කර මුදල් අමාත්‍යාංශයේ නිරීක්‍ෂණ සඳහා දැනටමත් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මුදල් අමාත්‍යාංශයේ නිරීක්‍ෂණ ලැබීමෙන් පසුව එය විගණකාධිපති දෙපාර්තමේන්තුවට යොමුකර කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් පසුව අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට සෙතක් වෙනවනම් එච්චරයි. (ර)