ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බව පාර්ලිෙම්න්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒ අනුව තමා ඇතුළු අනෙක් මන්ත්‍රීවරුන්ට වෙනම කටයුතු කිරිමට අවස්ථාව ලබාදෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒම ඉල්ලීම සලකා බලා පසුව තීන්දුවක් දෙන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd