IMG-LOGO

ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතා ප්‍රශ්න වලට පාර්ලිමේන්තුවෙන් කිසිම විසඳුමක් නොලැබෙන බැවින් මේ සතියේ  විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රට ගොඩනගන හැටි ගැන වහාම පාර්ලිමේන්තුවට සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබෙන බවද අනුර දිසානායක මහතා කීය.



අදහස් (8)

ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

කිරි පුතා Tuesday, 21 June 2022 11:27 AM

ඒක හොඳයි. අඩුම ගානේ කෑමවේලට යන ගාන හරි ඉතිරි වෙයිනෙ. නැතිව ඉතින් හැම එකටම පච පච ගානවා මිසක් කිසිඳු වැදගත් දෙයක්, වැදගත් යෝජනාවක් තියෙන කොටසක්යෑ...

:       0       0

මැක්ස් Tuesday, 21 June 2022 12:54 PM

විවේචනය පමණක් ඉගෙන ගත්තාම ඔහොම තමයි... ප්‍රශ්නවලින් පැනයෑම හැර වෙන විකල්ප නෑ...!

:       1       6

HANUMANTHA Tuesday, 21 June 2022 01:19 PM

වසල කුලකයට නෑකම් කියන අපේ ඇත්තන් මෙන්න..

:       0       9

gamunu Tuesday, 21 June 2022 01:43 PM

ජනතා ප්‍රශ්න වලට විසඳුමක් පාර්ලිමේන්තුවේ සියලු දෙනා එක්ව සොයගත යුතුවේ. ජාතික ජන බලවේගයේ හෝ සමගි ජනබලවේගය හෝ වේවා රටේ පුරවැසියන් නියෝජනය කරන්නා වූ පාර්ලිමේන්තුවේ සිටින මෙවැනි රූකඩ, බොළඳ කටමැත දොඩවන දේශපාලකයින් ගෙදර ගියද ජනතාවට කිසිඳු ප්‍රශ්නයක් නොමැත..

:       0       11

gobbaya Tuesday, 21 June 2022 01:58 PM

අපරාදේ කියලාවත් කරගන්න බැරි දෙයක්... රටට මහා විශාල පාඩුවක්. මේ අය පාර්ලිමේන්තුවේ නැති එක..! ගරු කථානායක තුමාගෙන් අහන්න කැමතියි, වර්ජනය කරන දවස්වල මෙයාලගේ පඩි කපනවද කියලා... ?

:       1       13

kasun Tuesday, 21 June 2022 03:35 PM

අනේ වර්ජනය නෙමෙයි, නෑවිදින්ම ඉන්නවා නම් හොඳයි. රටෙන්ම යනවා නම් වඩාත් හොඳයි...!

:       0       8

bayiya Tuesday, 21 June 2022 03:53 PM

අපරාදෙ, ඉතුරු ටික දෙනත් පාර්ලිමේන්තුවේ සදහටම වර්ජනේ කළා නම් යාන්තම් එක ප්‍රශ්නයක් විසඳනවා...!

:       1       3

Bamunuarachchi Wednesday, 22 June 2022 08:45 AM

ඉතින් අපිට මොකෝ. නෑවිත්ම ඉන්නවකෝ. අපේ දිගින්ද හරහින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 193 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 220 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site