ජංගම දුරකථනයේ හෙරොයින් ගුලි දෙකක් සඟවා ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියට ඇතුළු වන්නට ආ රාජගිරියේ කතක පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.රපියල් දෙලක්ෂයක් වටිනා කුඩු ග්‍රෑම් දෙකක් බැටරියක් සේ ජංගම දුරකථනයේ සඟවා තිබිණි
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි වලට දුරකතන ගෙනියන්න දෙනවද? (නි)
මෙව්වා අරන් යන්න වෙන තැන් නැද්ද? (නි)
කුඩු ලංකාවට ගෙන්වන ලොක්කන්ව අල්ලන්නේ නැතුව මේවා අල්ලලා වැඩක් නැහැ (නි)
අපගේ හෙළයන්ගේ ජීවිත වනසා දමන ඔබ යන්නේ නරකාදිය වෙතය (නි)
ඔච්චර වද විදින්නෙ ඈයි, ජේලර් කෙනෙකුට දුන්නා නම් ගිහින් දෙනවනෙ. (නි)
ඔහොම ගියොත් පෑනෙනුත් කුඩු ගෙනියාවි. (නි)
නියම මනුස්සයෙක්. (නි)
මෙයාගේ සියලු අවයව හොදින් පරීක්ෂා කරන්න. තව මොනවා සගවා ඇද්ද දන්නෙ නැහැනේ. (නි)
උසාවියට ගෙනෙන්නේ මොකටද දන්නෙ නැහැ (නි)