(අකිල බද්දෙවිතාන)
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයක් ආධාරයෙන් පිළිතුරු සැපයූ බව කියන සිසුවාගේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගේ උපදෙස් මත අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.
අනුරාධපුර පාසලක සිසුවකු වයිබර් හා ඉමෝ තාක්ෂණය ඔස්සේ සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු සපයා ඇති බවටත් කොළඹ ප්‍රධාන පාසලක සිසුවකුද ජංගම දුරකථනය ආධාරයෙන් පිළිතුරු සපයා ඇති බවටත් පැමිණිලි දෙකක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතින් තාක්ෂණය භාවිතා කරන්න දෙන්නේ නෑ නේ...................