ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සාර්ථකව අවසන් කිරීම පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාවට සුබ පතන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
විශ්වාසදායක හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම උදෙසා මැතිවරණ කොමසාරිස්වරයා දුන් දායකත්වයටද තම ප්‍රසාදය පළ කරන බවද ජගත් ලේකම් කියා සිටී.
සිය නිවේදනයෙන් බෑන් කී මූන් මහතා පෙන්වා දෙන්නේ නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟත් ශ්‍රී ලාංකික ජනතාව සමගත් ඉදිරියේදී කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බවය. තවද ජනපතිවරණයෙන් ලැබූ ප්‍රතිඵලයට හිස නමමින් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීම පිළිබඳ හිටපු ජනපතිට ස්තූතිය පළ කරන බවද ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 16
33
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජගත් ලේකම් මැකොත් පසසයි
කැළුම් Monday, 12 January 2015 03:17 AM
අපේ රටේ නැතිවූ ප්‍රතිරූපය යළි ගොඩනඟා ගැනීමට හොඳ අවස්ථාවක්. (නි)