IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘ඡන්දය සාමකාමියි‘

අද සවස පහ වන විට ජනාධිපතිවරණය පිළිබඳ පැමිණිලි 328ක් වාර්තා වූ බවත්, ඉන් බහුතරයක් සුළු සිද්ධීන් බවත්, සමස්තයක් ලෙස ගත් කළ මැතිවරණය සාමකාමී බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ මහ ලේකම් කාර්යාලයයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

මුල්ම තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකි වෙතියි අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.

ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ලකුණු කිරීමට පෑන් වෙනුවට පැන්සල් තිබුණු බවට පැමිණිලි ලැබුණු බවත්, පැන්සලෙන් ඡන්දය ලකුණු කළත් එය වලංගු වන බවත්, ඒවා වෙනස් කිරීමට කිසිදු ඉඩක් නැති බවත් දේශප්‍රිය මහතා කීවේය.

ඡන්ද පෙට්ටි මාරු කිරීම යතියි පැතිර යන කටකතා බොරු නොව පට්ටපල් බොරු බව කී කොමසාරිස් ඒ ගැන කිසි බියක් ඇති කර නොගන්නා ලෙස ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

 

වීඩියෝ - දීපාල් සිල්වා



අදහස් (0)

‘ඡන්දය සාමකාමියි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site