රංජන් කස්තුරි
පළාත් පාලන මැතිවරණයෙන් පරාජයට පත්ව සිටින අපේක්ෂකයින් සමානුපාතික ලැයිස්තුවේන් මන්ත්රී ධූරවලට පත්කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එහෙත් තරඟ කරන ලැයිස්තුවේ හෝ සමානුපාතික ලැයිස්තුවේ හෝ නම් නොමැති බාහිර අපේක්ෂයකුට මන්ත්රී ධූරයකට පත්විය නොහැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් අපි මොන පැත්තටද කඩේ යන්නේ කියලා හිතා ගන්න බැරුවයි ඉන්නේ
ඡන්දෙන් පැරදුන අය ආපහු පත් කරන්න පුලුවන්නම් මොකටද ඡන්දෙ ඉල්ලන්නේ.
ජනතාව එපා කියපු කට්ටිය දාන්න එපා. ජනමතයට ඉඩ දෙන්න.
පැරදුන එක්කෙනා පැරදුනා. ආපහු ඡන්දේ ඉල්ලලා පත්වෙන්න කියන්න. පැරදුන අය පත් කරගෙන තමා මේ රට කාලා තියෙන්නේ. පැරදුන අය බලන්නේ කෙටි කලකදී පුළුවන් තරම් හොයාගන්න.
ඒක නිසාද ගිය ආණ්ඩුවෙන් පින් ඇමතිලා පත් වුනේ.
අපි කොච්චර කිව්වද ඔය පිනට මන්ත්රීකම් දෙන එක වළක්වන්න කියලා. කෝ කව්රුත් ඇහුවේ නෑනේ. ඒ ගොල්ලෝ කව්රුත් එ්කට කැමති නෑ. අනිත් එක පක්ෂ මාරුව. පාගා දීලා බිලී බාගන්න බැරි වෙනවා නේ. කතා කරලා වැඩක් නෑ... අපි නිකන් සවුත්තු වෙනවා විතරයි.