අද පැවැත්වෙන මහ ඡන්දයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් කෝටි 325ක් බව මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි.
ඡන්දදායකයෝ - 1,5044490
තෝරාගන්නා අපේක්ෂකයෝ - 196
බෝනස් - 29
මුළු අපේක්ෂක සංඛ්‍යාව - 225
තරග කරන අපේක්ෂකයෝ - 6151
ඡන්ද මධ්‍යස්ථාන - 12,314
ගණන් කිරීමේ මධ්‍යස්ථාන - 1600
ඡන්ද නිලධරයෝ - 1,85,000
පොලිසිය - 75,000
විදේශ නිරීක්ෂකයෝ - 163

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට ව්‍යාපාරික ප්‍රජාවත් අපි එක් කරගන්න ඕනේ ඔවුන්ගේ ප්‍රචාරණ මාර්ගයක් ලෙස. මේ ඡන්ද පත්‍රිකා ලබා දීමට සැලැස්වූවහොත් මේ වියදම අපට පියවා ගන්න පුළුවන් (නදී)
මනාපේ ආර්ථික අමනාපේ (නදී)
අපරාදේ මේ සල්ලි.. කවුරු දින්නත් ජනාධිපතිට ඕන කෙනා නේ පත් කරනවා කියන්නේ..(නදී)
අනේ අපේ සල්ලි. ඉස්පිරිතාල වලට බෙහෙත් අරන් දෙන්න තිබ්බ. (අ)
මෙයින් පසුවවත් රටේ වියදම් අඩුකරගන්න වැඩ පිළිවෙලක් සකස්කලොත් හොදා. විශේෂයෙන් ඡන්ද පවත්වන වාර ගණන සිමා කලයුතුය.(නදී)