මැතිවරණ සමයෙහි මෙරටට පැමිණි තානාපතිවරු පිරිසක්ද ආපසු දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම පිරිස මැතිවරණයට සහයෝගය ලබා ගැනීම සඳහා මෙරටට කැඳවා තිබිණි.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය අයිවන් අමරසිංහ, චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස් ඒ.එෆ් ඛාන්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ, ජොර්දානයේ ශ්‍රී ලංකා තානාපති ගාමිණී රාජපක්ෂ, ඕස්ට්‍රෙිලියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් තිසර සමරසිංහ, මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.ජී.එන්.එස් ඩයස් හා ඉරාණයේ තානාපතිවරයාද පිටත්ව ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය ඩී පී එල් අකුරු තුනටත් නින්දාවක්. ආපහු යනකොට රිටර්න් ටිකට් එකක් අරන්ම ගියානම් කීයක් හරි ඉතුරු කරගන්න තිබුනා.(හේ)
රජයේ සේවකයෝ ඉන්නේ කඩේ යන්නද?(හේ)
අතිගරු මෛත්‍රී ජනපතිදුනි, මොවුන් ඡන්ද වැඩට පැමිණියේ දැයි සොයා බලා පළමුව පරීක්ෂා කර එය එසේ නම් ඉවත් කර දමන්න (නදී)