සැප්තැම්බර් අට වැනිදා ඡන්දයට සන්ධානයෙන් තරග කැර පරාජයට පත්වූ අපේක්ෂිකාවකගේ ආධාරකරුවන් බව කියන පිරිසක් ඇලහැර ප‍්‍රාදේශීය සභා සේවක අජිත් කුමාරට පහර දුන්නැයි කියන සිද්ධියක් මත ඇලහැර ප‍්‍රාදේශීය සභා සේවකයෝ අද වැඩ වරා උද්ඝෝෂණයක් කළහ. අජිත් කුමාර රෝහල්ගත කරනු ලැබ සිටියි.


1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක වල්ලේ පොල්...(ස)
ලංකාදීප විතරයි අපිට ඇත්ත ඒ ලෙසම කියන්නේ..(ස)
මේක ලෑලිවලින් හදපු එකක්,එච්චර අලභහානි නැහැ,කෙලින් කරගන්න .(ස)
ඇයි ඒ නෝනට කරදරයක්වත් කරලද ?(ස)
තරුණ දරුවන්ට දැන් ඉතිං ගෙවල් හදලා දෙන්න වෙන්නේ මැටි වරිච්චි ගහලා, මානා සෙවිලි කරලා තමයි. (නි)
කරපු පවු ගෙවෙන්නත් එපැයි ?(ස)
අපිට නම් ඔය මොකුත් වැඩක් නැහැ
මට කවුරුහරි රැවුවොත් මමත් උද්ඝෝෂණය කරනවා. (නි)