පුත්තලම, මාතලේ, ගල්ගමුව, යාපනය, අනුරාධපුර මොණරාගල අද උදේ 11 වන විට සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම් භාර නිලධරයෝ කියති.
අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතා පැවසුවේ පෙරවරු 10.30 වන විට සියයට 30ක් ඡන්දය දී තිබුණු බවයි.
උදේ සිට බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල දිගු ඡන්ද පෝලිම් දක්නට ලැබිණි.
පුත්තලම ඡන්ද මධ්‍යස්ථානවල මුස්ලිම් කාන්තා උනන්දුව බෙහෙවින් කැපී පෙනිනි.
මාතලේ මහ දිසාපතිනි හෙලන් මීගස්මුල්ල මහත්මිය පැවසුවේ පෙරවරු 10.30 වන විට සියයට 40ක් ඡන්දය දී තිබුණු බවයි.
පෙරවරු 11 වන විට මොණරාගල සියයට 30ක් ඡන්ය දී ඇතැයි මොණරාගල දිසාපති කාර්යාලයය පවසයි.
අද උදේ 11 වන විට පුත්තලමේ ඡන්දය දුන් සංඛ්‍යාව සියයට 30ට ලංවී තිබිණි.
(ඡායාරූප සනත් ගමගේ)
(ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය භාවිත කරමින්)
(ඡායාරූප ක ග කරුණාරත්න)
(පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ය දෙන අයුරු)
(මාතර - ක්‍රිෂාන් ජීවක ජයරුක්)
(පානදුර - සිරි මහබෙල්ලන)
(ගල්ගමුව - සංජීව රත්නායක)
(ආණමඩුව- හිරාන් ප්‍රියංකර)
(මාතලේ- මහේෂ් කීර්තිරත්න)
(මොණරාගල- නයනජීව බණ්ඩාර)
(කතරගම- රුක්මන් රත්නායක)
(රංජිත් කරුණාවීර - මහියංගනය)
වීඩියෝ - දීපාල් සිල්වා
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්ද උනන්දුව ඉහළයි
සීමන් Thursday, 08 January 2015 07:21 AM
ජන ගඟ ගලායන්නේ රටේ වෙනසක් කරන්න. අද ඉතිහාසයට රන් අකුරක් එකතු කරනවා (නි)
රන්ජිත් Thursday, 08 January 2015 07:48 AM
අපේ නම් කාන්තාවන් සහ පිරිමි ගියේ වෙන වෙනම පෝළිම් වල (නි)
චාමර ශ්‍රී Thursday, 08 January 2015 08:09 AM
මෙහි 3 වැනි ඡායාරූපයෙන් මහින්ද මහත්මයාව ඉතාමත් පහතට දමගන්නවා නේද? එතුමා විසින්ම.අනිත් අය මොන උපක්‍රම දැම්මත් ජනාදිපතිතුමා හැටියට මෙතරම් පහතට වැටෙන්න ඕනද ? (ස)