බිබිල අරංගල කන්ද කැළයේ ගින්නකින් අක්කර 50ක් පමණ විනාශ වී ඇතැයි වන සංරක්ෂණ නිලධරයෝ කියති.
සඳුදා පස්වරු 12 වන විටත් ගින්න නිවා දමා නැත.
බිබිල අරංගල කන්ද කැළයේ ගින්නකින් අක්කර 50ක් පමණ විනාශ වී ඇතැයි වන සංරක්ෂණ නිලධරයෝ කියති.
සඳුදා පස්වරු 12 වන විටත් ගින්න නිවා දමා නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද යහ පාලනේ? ඡන්දෙ අස්සේ කන්දක් ගිනි ගන්න එකද? (නදී)
අපේ මිනිස්සු භූමිකම්පාවක් ආවත් පවතින ආණ්ඩුවට තමයි දෙස් දෙවොල් දෙන්නේ. පුදුම රටක්! (නදී)
ඡන්දෙට වැඩි ලන්සුව පරිසරේට අඩු ලන්සුව. (නදී)