( රංජන් කස්තුරි)
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් ඡන්දය ප්‍රකාශ කළ හැකි වන පරිදි නීතී හඳුන්වා දෙමින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ‘ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන ‘ නමින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.
වසරකට වරක් පමණක් වන ලෙස සකස් කරන ඡන්දහිමි නාමලේඛණයට අමතරව නව නීතිය යටතේ පරිපූරක ඡන්ද හිමි නාමලේඛන 3ක් දසකස් කළ යුතු බව එම පනත් කෙටුම්පතේ සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්නේ බොන්නේ යැපෙන්නේ දෙමාපියන්ගේ සල්ලි වලින් ඒවුනාට දෙමාපියන් අකමැති පක්ෂ බලයට ගෙනෙන්න කතිරේ ගසාවි. ඊට පස්සේ දෙමාපියනුත් අමාරුවේ යැපුණ මොවුනුත් අමාරුවේ. තාප්පවල පාප්ප ගගා කෙලින් සිටිනවාට වඩා දනින් වැටීමට වරෙව් කියලා පෝස්ටර් අලවා අලවා ඉඳිවී