ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මෙහෙයවන ජාතික චෙස් ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ තරග අද (2) පස්වරු 2.30 ට ඇරැඹෙයි. මෙම තරග හෙට, අනිද්දා සහ 7 වැනිදා ද පැවැත්වෙන අතර කොළඹ දිස්ත‍්‍රික් තරග රාජකීය විදුහලේද, ගාල්ල දිස්ත‍්‍රික් තරග අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේද, මහනුවර දිස්ත‍්‍රික් තරග විෂන් ජාත්‍යන්තර පාසලේ මෙන්ම කුරුණෑගල දිස්ත‍්‍රික් තරග හේවාපොල කුමර විදුහලේදීද පැවැත්වේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd