
(ඩයනා උදයංගනී)
සාමාජිකයකු ඉල්ලා අස්වීමෙන් මැතිවරණ කොමිසම අඩපණ වන්නේ නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට සාමාජිකයන් තිදෙනකු ප්‍රමාණවත් බව ද ඔහු සඳහන් කළේය.
මහින්ද දේශප්‍රිය මහතා මේ බව පවසා තිබුණේ සිය මුහුණු පොතෙහි සටහනක් යොදමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට අලුතින් පත් කරන කෙනා මහින්දගේ ගොට්ටෙක් වුණාම කාටද වාසි...?
මැතිවරනයක් පැවැත්වෙන වෙලාවෙ එකට බලපාන අයුරින් රාජකාරිය පැහැරහැර ඉල්ලා අස්වීම නීතිවිරෝදී නැද්ද?