
තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේක මංගල්‍ය උත්සවය මේ වනවිට ආරම්භ වී ඇත.
දහස් සංඛ්‍යාත ජන හරසර මැද ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ දී රාජභිෂේක මංගල්‍ය උත්සවය පැවැත්වෙන්නේ ලෝක නායකයන් ඇතුලු ආරාධිත අමුත්තන් 2000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙනි.
රාජාභිෂේක මංගල්‍යයට රුසියාව, බෙලරූසය, මියන්මාරය, ඇෆ්ගනිස්තානය, සිරියාව, වෙනිසියුලාව සහ ඉරානයේ රාජ්‍ය නායකයන් සහභාගි නොවෙයි.
හැරී කුමරුන් ඇමෙරිකාවේ සිට පැමිණ උත්සවයට සහභාගී වන නමුත් බිරිද මෙගාන් මාකෙල් දරු දැරියන් සමග ඇමෙරිකාවේ රැදී සිටින්නීය.
(බීබීසී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd