එස් එම් චන්ද්‍රසේන මහතා ගොවිජන සේවා හා වන ජීවී නියොජ්‍ය ඇමැති ලෙස අද දිවිරුම් දුන්න්ය වනජීවී ඇමැතිවරයා වූ ඔහු ඉල්ලා අස්වූයේ සිය සොහොයුරු වූ එස් එම් රංජිත් මහතා මහ ඇමැති තනතුරට ඉදිරිපත් වු හෙයිනි
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝනි නැතිව කරේ යන්න හදන්නේ..!(නු)
අන්න ටෙලිඩ්‍රාමා එහෙකට නියම නම -'' කොහේ ගියත් කල්ල මරේ '' (ස)
කාවද මේ රවට්ටන්නේ? (නි)
හරිම නිහතමානී ඇමතිවරයෙක්. ඇමතිකම ප්‍රදානය කරලා උප ඇමතිකමක් ගත්ත එකක් ලංකාවේ මීට පෙර අහලාවත් තියෙනවද? (නි)
අනේ මන්දා කාටද පිස්සු කියලා? (නි)
ඇමතිකමක් නැතුවම බැරිද මන්දා? (නි)
ලෝකය රවට්ටන්න උත්සාහ ගත්තට මිනිස්සු මෝඩයන් නෙමෙයිනේ. (නි)
උඩගුකම, මාන්නය බස්සන්න සිය ධූරය කැපකළ උත්තමයෙක්. (නි)
අරයටත් මොනවා හරි (ස)
හා.......... හා....... ඕක අපි කලින්ම දන්නවා .ගොනා හැරෙන්නේ පොල්පැලේ කන්නය කියලා කියමනකුත් තියෙනවානේ (ස)
වනජීවී එක දියුණු කරන්න උත්සාහ කරන්න. (නි)
මෙතුමාට රණ මයුර සම්මානය දෙන්න වටිනවා. (නි)
ලංකාවේ දේශපාලනකම් දැන් අන්තයටම පිරිහිලයි තියෙන්නේ. (නි)
ගහලා බැන්දත් බැදලා ගැහුවත් එකමනේ වෙන්නේ. නැද්ද මම අහන්නේ? (නි)
මේ චිත්‍රපටියත් ඇමෙරිකාවේ සම්මාන උළෙලට යවන්න බැරිද.(ස)
එතකොට හිටපු කෙනා (ස)
දැන් පුහුල් ගෙඩියෙන් භාගයයි , තව ටික දවසින් සම්පුර්ණ ගෙඩියම ලැබේවි.(ස)
දිවුනත් තෑගි. නොදිනුවත් තෑගි. (නි)
එකම පවුලේ කට්ටියට දෙන්නේ නැහැ කියලා නේද කිවුවේ කලින්? අනේ මේ රටට ගිය කලක්? (නි)
අලුත් ටෙලිනාට්‍යයක් (ස)
නරි නාටක නරි නාටක (ස)
අනේ අපි දරදිය ඇද්දේ මේ වගේ විහිළු දකින්නද? කවදද මේ විහිලු නවත්වලා චන්ද්‍රදාසලට යුතුකම් ඉෂ්ඨ කරන්නේ? ගමගේ, ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත. (නි)
මොනවා කරන්නද? මෙයාලටම ගිය රටක්.. ඇයි අපි ලංකාවෙ ඉපදුනේ..!(නු)
මුලු රටම විහිලුව බවට පත්කර රජයේ ලොකු පොඩි සෑමට මගේ ප්‍රනාමය.(ස)
මේ ජවනිකාව බලන්න අපි පෙරුම්පුර පුර හිටියේ (ස)
මේ වගේ ෆිල්ම් බලන්න කොච්චර පින් කරන්න ඕනෙද ? (ස)
දැන් ඉතිං මොනවා වෙයිද? (නි)
ප්‍රතිපත්තියට මොකද උනේ !!!! (ස)
මේක නම් හරිම කැත වැඩක්. (නි)
මෙය වෙන උපායකට අර ඇදීමක්ද ? (ස)
හිනාවෙන්න ඕනි නම් මෙයාලගේ කතා අහන්න (ස)
මෙයාගේ ගැටේට ලොක්කා අහුවුණා නේ (ස)
මේකෙන් වෙන්නේ ඡන්ද අඩුවෙන එක විතරයි. (නි)
පවු. බර්ටි මහත්තයා හොද මනුස්සයා. (නි)
හොදින් වැඩ කරගෙන යන්න
ලංකාවේ ඔහොම තමයි (ස)
කොහේ ගියත් කල්ල මරේ තමයි (ස)
මේ දේ වෙන බව අපි නම් දැනගෙන හිටියා. (නි)
මේ ඔක්කොම දේශපාලන වැල ගෙඩ්යේ වවුල්ලු (ස)