දිනේෂ් චන්දිමාල්ගේ (75*) අගනා ඉනිම නිසා ‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ්හිදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල ඕවර 35 ක් අවසන් වන විට කඩුලූ තුනක් දැවී ලකුණු 168 ක් රැුස්කරමින් සතුටුදායක තත්ත්වයක පසුවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් චන්දිමාල්..
හැමදාම ඉතින් දිණුවොත් දිනන්න වෙන්නේ චන්දිමාල් නිසා තමයි..
අපේ ගැලවුම්කාරයා..