මෙම වසරේ (2012 ඉන්දීය ප‍්‍රධාන ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) ක‍්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් ඩෝලර් 50,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 50 කට අධික මුදලකට රාජස්ථාන් රෝයල් පිල වෙන්කරගෙන තිබේ.
හිටපු සුපිරි පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඩෝලර් 220,000 ක් හෙවත් රුපියල් කෝටි 2 කට අධික මුදලකට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල මිලදී ගෙන තිබේ.
ශ්‍රී ලංකා පිලේ නව ප‍්‍රවේගකාරි පිතිකරු 22 හැවිරිදි චන්දිමාල් මේ වන විට විස්සයි-20 ජාත්‍යන්තර තරග අටකදී ලකුණු 139 ක් ද, එක්දින තරග 22 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක තුනක් සමගින් ලකුණු 651 ක් ද රැස්කර තිබේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd