( එම්.සුසිල් ප්‍රියන්ත)
තමාට කොවිඩ් -19 වයිරසය ආසාදනයවී ඇති බව තහවුරුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කීවේය.
රෝග ලක්ෂණ කිහිපයක් මතුවීමත් සමගම ඊයේ(25) රාත්‍රී 9.30ට පමණ කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සිදු කළ ඇන්ජන් පරීක්ෂාවකින් මේ බව තහවුරුවූ බවද වීරක්කොඩි මහතා කීවේය.
දැන් තමා හික්කඩුවේ පෞද්ගලික හෝටලයක නීරෝධායනය වෙමින් සිටින බවද වීරක්කොඩි මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි දේ දැක්ක මන්ත්‍රී කෙනෙක්.., අපි නිරෝගී සුවය පතමු..
එහෙනම් දවස් 14ක් රට වහමු...
ඔබ තුමා එන්නත් ලබා ගත්තේ නැද්ද ?