චීන ජනරජයේ ජාතික මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කාරක සභාවේ සභාපති වූ බෑන්ග්ගූ මහතා ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද (15) දිවයිනට පැමිණියහ.
කතානායක චමල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපළ විශේෂ ප්‍රභූ පර්යන්තයේදී පිරිස පිළිගන්නු ලැබීය.
දෙරට අතර ආයෝජන අවස්ථා ඇතිකරගැනීමේ අරමුණින් දිවයිනට පැමිණි බෑන්ග්ගූ මහතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම සමතුලිත දේශපාලනය..!(නු)
ප්‍රියන්ත ඔබ හරි. ඒ වගේම ලංකාදීපයටත් ස්තූති කළ යුතුයි. (නි)
මේපාර මොනා ගිලින්නද ආවෙ..!(නු)
‘දූත පිරිස‘ කියල නේද වෙන්න ඕන..!(නු)
දියමන්ති ටික හංගලා තියන්න මෙයාලා ආපහු යනකම්ම..!!(නු)
මැණික් එහෙම පෙන්නන්න එපා..!!(නු)
මැණික් ගල් හංගන්න. අනෙක් වටිනා ගලුත් ඕනෑ නම් හංගන්න. රටපුරා චෛත්‍ය වල චූඩා මාණික්‍ය වලට සහ සීගිරියට විශේෂ ආරක්ෂාවක් සළසන්න. (නි)
සාදරයෙන් පිලි ගන්නවා
කලින් ධූත පිරිස ගිල්ලේ මැණික් ගල්... මෙයාලා ලංකාව ගිලියිද දන්නෙ නැහැ..!!(නු)
දියමන්ති මැණික් හංගලා තියාගත්තොත් හොදයි..!!(නු)
අයියෝ අපිට පාරක බැහැල යන්න තමයි ඕවයින් බැරි. (දී)
හොද මැණික් ටික හංගලා බොරු මැණික් ටිකක් ප්‍රදර්ශනයට තියන්න. අයියෝ මැණික්! (නි)
කොල්ලෝ.... බලාගෙන (දී)
අමිල ඔය හරියට හරි, මේ කට්ටිය නිසා පාරවල් ඔක්කොම වහයි (දී)
ලංකාවෙ අයව කොණ්ඩය බැදපු චීන්නු කරලා පුංචි චීනයක් ලංකාවෙ හදන්නද දන්නේ නැහැ. (නි)
ස්ථාවර කාරක සභාවේ සභාපතිගෙයි ආයෝජනයි අතර තියෙන සම්බන්ධය හිතා ගන්න අමාරුයි. (දී)
චීනා ගිය ගිය තැන ඉවරයි. අපේ රටටත් එහෙම වෙයිදෝ කියලා බයයි. (නි)
මධූ, ඔයා මොකටද මේකට අදහස් එවන්නේ. ඔයා එස්.එෆ්. ගේ පැත්තේ නේද? (නි)
ආයෝජන සඳහා
බාල බඩු. බාල වැඩ. ලංකාවට හරි යනම කට්ටිය. (නි)
චීනයේ කුණු ගොඩ දැන් ශ්‍රී ලංකාවයි. එයාලා වීසි කරනවා. අපි බදා ගන්නවා. (නි)
අපේ අයගේ කෙනෙක්ගේ නිවුන් සහෝදරයා වගේ පෙනුම නම්. වයසත් ඒ තරම්මයි. මට පෙනෙන්නේ තියෙන බලතලත් ඒ වගේ වෙන්න ඕනෑ. (නි)
ආදර චීන්නුන් නැත්නම් අපි කොට උඩ. (නි)
ඉස්සර පාරවල් වල රෙදි විකුණපු වීනුන් දැන් අපේ රෙදි ටිකත් ගළවාගෙන යයිද දන්නේ නැහැ. (නි)
වැඩේ හොදයි
අපේ රට පුංචි චීනයක් වෙනවට මම කැමතියි පුංචි ඉන්දියාවක් වෙනවට වඩා..(ස)
පරිස්සමෙන් ඔන්න කියුව
චීන්නු ගැන හරියට නොදැනයි සමහරු අදහස් දක්වන්නේ..(ස)
බොර දියේ මාලු බාන කට්ටිය පරෙස්සම් වෙන්න. (නි)
කුමක්ද අරමුණ