
හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්රී ලංකා වේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා අතර හමුවක් ඊයේ (24) පැවැත්විණ
එම හමුවේ දී හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා චීනයෙන් ලැබෙන සහාය පිළිබඳ චීන තානාපති චි චෙන්හොන්ග් මහතාට ස්තුති කළේ ය.
එහි දී චි චෙන්හොන්ග් මහතා ශ්රී ලාංකිකයන්ට අභියෝගවලට මුහුණදීමට ඇති හැකියාව පිළිබඳ ප්රශංසා කර ඇති අතර වැඩි කලක් නොගොස් මෙම දුෂ්කර කාලය මගහරවා ගැනීමට හැකියාව ලැබෙතැයි ප්රකාශ කළේය.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සහාය ලැබුණත් ඉතින් "අබ සරණම" තමයි. හොරු රජකරන, ශාපලත් දේශයක් මේක...!
සාටකය සහ කලිසම ඇඳලාද ඇවිත් තියෙන්නේ..?
දැන් ඇති.. යන තැනකට පිනක් කරගන්න. කලකම් ඵලදෙනවා තමයි. ඒකයි ලෝක ස්වභාවය..
මෙච්චර රජ ගෙදරින් පන්නලත් ලැජ්ජා නැති තරම්... යකෝ මේ රට පාලනය කරන්න කොච්චර තරුණ උගත් කෝල්ලන් ඉන්නවාද? දැන් හොඳටම ඇති හොරුන් ටික රට කෑවා... තොලොංචි වෙලා යන එකයි ඇත්තේ...!
මෙයාලාව දැක්කාම ඇඟේ මාලු නටනවා.
මේ දෙගොල්ලන් එකතුවෙලා තමයි රට නැත්තටම නැතිකරේ...
හොරාකම, ජඩකම, මැරකම... මේ රට විනාශයෙන් විනාශයට ගෙන ගිය කෙනෙක්..!